උණුසුම් පුවත්දේශපාලන ප්‍රියා සූරියසේන සූරීන්ට සජි් ප්‍රේමදාසගෙන් අවසන් බුහුමන් 2024-12-260 ප්‍රියා සූරියසේන මහතාගේ අභාවය රටටත් කලා ක්ෂේත්‍රයටත් සුවිශාල පාඩුවක් - අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අප රටේ කලා ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් ඉටු කළ උත්තුංග ගති ලක්ෂණවලින් හෙබි අග්‍රගන්‍ය කලාකරුවකු බවත් ඔහුගේ මේ වියෝව අප රටටත් කලා ක්ෂේත්‍රයටත් සිදුවූ සුවිශාල පාඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දශක ගණනාවක් පුර අප රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 13න් පහළ පළමු කොටස (Division 01) ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිල තේරේ Next Article මහැදුරු සුජීව ආචාර්ය හරිනිට එරෙහිව උසාවියට යයි