උණුසුම් පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනපති අත්සන් තබලා

ගැසට්ටුව මුද්‍රණයට යවලා

අද මධ්‍යම රා්‍රතියේ සිට ශ්‍රී ලංකා පාර්ලාම්න්තුව විසුරුවා හරින්නට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා ඇත.

ඊට අදාළ ගැසට් පත්‍රය ජනපති අත්සනින් අනතුරුව ප්‍රකාශයට පත් කරන්නට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලයට යවා ඇත.