ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

පාස්පෝට් කන්තෝරුව 24 පැය පුරා ම

රට යන ඇත්තන් ගේ හිතට සහනයක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරා විවෘතව පවතී. 

මේ උදෙසා අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල දක්වා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වේ.