ජාවාරම්කාරයින් මීගමුවේ සෙට් එකක්
පිඹුරන් 13 ක්, ගිරවුන් 3 ක්, ඉබ්බෙක් හා තලගොයෙක්
නීති විරෝධීව උරගයින් හා පක්ෂීන්, මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන ය කළ සැක කරුවන් පස් දෙනෙකු සමඟ බහු දින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් 8 දින රාත්‍රියේදී අත් අඩංගුවට ගෙන ගොඩ බිමට රැගෙන විත් ඇත .
මෙම සතුන් පිඹුරන් 13,ක්, තලගොයෙක්, ඉබ්බෙක්, ගිරවුන් 3 කින් සමන්විතය .සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඉදිරි නීතීමය කටයුතු සඳහා සතුන්, යාත්‍රාව ,සහ සැකකරුවන් හික්කඩුව වන ජීවී සංරක්ෂණ කාර් යාලය වෙත බාර දී තිබේ.
සැකකරුවන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමික යි