උණුසුම් පුවත්දේශපාලන

පුංචි ඡන්දෙ තැපැල් ඡන්ද දින තුනක්- අප්‍රේල් 22. 23 හා 24

නියමිත නොහැකි වුවහොත් 28 හා 29 දෙදින

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 22, 23 සහ 24 යන දිනවල අවසන් කෙරෙන අතර, එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි අයට අප්‍රේල් 28 සහ 29 යන දිනවල එසේ කළ හැකිය.
- මැතිවරණ කොමිසමේ සභාපති.