උණුසුම් පුවත්කාලීනදේශපාලන

පුංචි ඡන්දෙට නාමයෝජන භාර ගැනීම මාර්තු 17 වැනි දා

මාර්තු 20 වැනිදා දහවල් 12 ට අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දහවල් 12 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කර ඇත