

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් තරග කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.ඒ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
---------------------------------------------------------------------------
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ
---------------------------------------------------
අ.පො.ස සා/පෙ. විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බරයේ
2023 වසරේ අ.පො.ස සා/පෙ. විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත මීළඟ සාමාන්‍ය පෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය