අද පැවති මහ ඡන්දෙ ප්‍රතිඵලවලින් පසු......
ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පසු ඔය සමරමින් පෙළපාලිය යන්නට සූදානම් නොවන සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවට දැන්වීය.
රටේ පවතින සාමකාමී ස්වභාවය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට නම් ජනතාව තේරුම් ගෙන කටයුතු කරනු ඇකැ යි තම විශ්වාසය බව ද හේ ප්‍රකාශ කළේ ය
