උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

පොපි

සුනිල් අකුරුගොඩ ගේ කාව්‍ය නිර්මාණ සංග්‍රහය

දුරු රටක හිඳ උපන් බිමත් ඒ බ්මේ බසත් සහෝදර හෙළ වැසියනුත්  වෙනුවෙන් කවිය අවියක් කරගත්තු සුනිල් අකුරුගොඩ අකුරු කළ කවි කොළඹ ධර්මපාල මාවතේ ජයවර්ධන කේන්ද්‍රයේ   දී ජනගත කෙරෙන වගයි.
මහාචාර්ය වරදිවෙල විජයසුමන නා හිමිපාණන්
 චම්මින්ද  වෙලගෙදර 
අජන්ත සෙනෙවිරත්න.
රවි සිරිවර්ධන 
පොපි කාව්‍ය සංග්‍රහය ගැන මෙහිදී මත පළ කරති. 

උලෙළ මෙහෙයවනනේ සමන් අතාවුදහෙට්ටි විසිනි.

දවස සෙනසුරාදා

දිනය 2025 ජනවාරි 04 වන දා 

වෙලාව පෙරවරු 10. 00 ට

ඔබත් එන්න
විවෘත ඇරයුමයි මේ