ජොන්ස්ටන් වෙනුවට පත් කළ පත්කිරීමක්
හම්බත්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සේ පත්කර ඇත.
චානක මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සේ 2010 වසරේ දී හම්බන්තොට දිස්ත්රික්කය නියෝජනය කරමින් දේශපාලන පිටියට පිවිසි අතැ ඉකුත් මහ මතිවරණයේ දී එම පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාව ලද්දේ ඔහුට පමණි.
පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු සේ මේ දක්වා කටයුතු කළේ හිටපු ඇමතිවරයකු වූ ජොන්ස්ට්න් ෆ්රනාන්දු මහතා යි. දැන ඔහු ග්රාමීය හා කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු කරන්නට යොමු කර ඇත.