බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ශකිබ් අල් හසන් එරට මහ මැතිවරණයට එක්වුණ බව හැමෝම දන්නවනේ.
මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා රටපුරා වාර්තා වෙද්දී පැවැත්වුණ බංගලාදේශ මහ මැතිවරණයෙන් ශකිබ් අල් හසන් ඡන්ද 185,388 කින් ජය ලබාගන්නට සමත්ව තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩකයකු වුණ ශකිබ් දැන් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවටද පත්වීමට භාග්‍ය ලබා තියෙනවා.

