විශ්‍රාමික ගුරු විදුහල්පති, ශාස්ත්‍රපති, කලාභූෂණ සම්මාන ලාභී එම්. ජී. උපසේන සූරීන් විසින් රචිත බටපොළ උදානය නැමති නවතම කෘතිය පසුගියදා බටපොළ ජාතික පාසැලේ දී එළි දැක්විි.
කර්තෘවර උපසේන මහතා දීර්ඝ කාලයක් උපාධි ගුරුවරයෙකු ලෙස, කථිකාචාර්යවරයකු ලෙස හා විශ්‍රාම යන විට බලපිටිය ගුරු විදුහලේ විදුහල්පති වරයා වශයෙන් කටයුතු කළ කීර්තිමත් ලේඛලේඛකයෙකි .
වසර හත්සිය පනහකට වඩා ඉතිහාසයකට උරුම කම් කියන බටපොළ ග්‍රාමය පිළිබඳව තොරතුරු විමර්ශනය කොට උපසේන මහතා විසින් රචිත බටපොළ උදානය මුද්‍රිත මාධ්‍යයෙන් එළිදැක්වූ ඒ මහතාගේ දසවැනි කෘතිය වේ.
- ලාල් ගොඩගේ -