40 ක් තුවාලයි
මාතලේ, ලග්ගල එළවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීයෑමෙන් අද (14) සිදුවූ අනතුරකින් එහි ගමන්කළ පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත
දඹුල්ල දිසාවෙ සිට මහියංගණය වෙත ධාවනය වෙමින් පැවති පෞද්ගලික බස් රියක් ප්‍රතිවිරෙුද්ධ දිසවෙන් ධාවනය වූ වෑන් රථයක් හා ගැටීමෙන් බස්රිය ප්‍රපාතයකට වැටී ඇත
මේ අනතුර සිදුව ඇත්තේ විල්ගමුව පොලිස් වසමේ එළවාකන්ද ප්‍රදේශයේ දී ය.තුවාල පද අය විල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවෝ විල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබති.