ආර්ථිකඋණුසුම් පුවත් බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” සේ නම් කරයි 2024-10-220 වරාය ඇමතිගේ යෝජනාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් කඩිනමින් සකසන්න Next Article ඒ. එන්. ජේ. අල්විස් ත්‍රිපුද්ගල වාර්තාව පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියයි