උණුසුම් පුවත්විදෙස්

බ්‍රසීල ගුවන් යානාවක් කඩා වැටේ

පුද්ගලයන් 61 දෙනෙකු සමඟින් ගමන් ගත් මගී ගුවන් යානයක් ඊයේ (09) බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගිනිගෙන කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Voepass ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 57 සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනාම ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විඩියෝව මෙතැනිිින්