උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

භාෂාවේ සහ හැඟීම්වල රිද්මය

අපේ අහ කොහෙද ලිලී මල්

කිවිවර අජානා රණගල සමඟ සාහිත්‍යමය සම්භාෂණයක්
අජානා රණගල, වෘත්තියෙන් නීතිඥවරියක්. මාතර ඉපැදුණත් ඈ හැදී වැඩුණේ ගෙන්දගං පොළොවේ.

අජානා සමාජයේ කතාබහට හසුවන්නේ නීතිඥවරියක් මෙන් ම කව් පද ඇමිණීමත්, රසමුසු ගී නිර්මාණයේ දස්සපස්ස කම් ඇත්තියක් ලෙස.  මේ ඇගේ කුළුඳුල් පද්‍ය සංග්‍රහය යි

'අපේ අහ කොහෙද ලිලී මල්'

කතන්දර, රූපක සහ නිශ්ශබ්දතාවය හා වෙළුණු කවියා සමඟ අහ්ලාදජනක හමුවක ඒකාත්මික වන්න.

එන්න පුවක්පිටිය, වේරගොල්ල, සිසිලස උයනේ, 121/7/1 හි මේරිගෝල්ඩ් ගැලරිය වෙත...

සම්භාෂණයට එක්වන්නට, සුහද හිතින් කරන්නම්!!!
රසකාමී ඔබට! ආරාධනා!!!