පිවිතුරු හෙළඋරුමයේ නායකායාට පිළිතුරු රවි බැඳපු හැටි දිවයින විමසුමට
මම මේවායින් සැලෙන්නේ නැහැ
“ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවදෙන්. අපි කරන්නේ
ඒවා බලාගෙන ඉන්නවා පමණයි. ඒවා ගනන් ගත යුතු දේවල් නෙවෙයි” යැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඊයේ ‘දිවයින’ට පැවසීය.
පාස්කු ප්‍රහාරය ගැන කරන ලද විමර්ශණ කමිටු වාර්තා දෙක ජනගත කරමින්මේ, උදය ගම්මමන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (21) පෙරවරු වේ කළ පිවිතුරු හෙළඋරුමය මූලස්ථානයේ දී පවත්වමින් එකී වර්තාවල දැක්වෙන පරිදි රවි සෙනවිරත්න හා ශානි අබේසේකර යන මහත්වරුන් නීතිය හමුවට පමුණුවනවා වෙනුවට වත්මන් රාජ්‍ය නායකයා ඔවුන් සිය පාලනයේ උසස් තන්හි පිහිටුවා ඇති අයුරු කියා පෑමෙන් පෑමෙන් පසු දිවයින කළ විමසුමකට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා පවසා ඇති වදන්වැල ''හෙළදිව" මෙසේ උපුට දක්වන්නෙමු.