උණුසුම් පුවත්තාක්ෂණයපරිසරය

මගීන් 70 ක දිවි නාවික හමුදාවෙන් ගලවා ගනී

බස්රිය ගසාගෙන යයි

 

ජලගැලීම් වලට කොටුවී කලා වැවේ පාලම මත තිබූ බස් රථය එම ජල පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.

එහි සිටි මගින් හැත්තෑවක් පමණ පිරිස නාවුක හමුදාව විසින් ආසන්නයේ පිහිටි යටවූ නිවසක වහලයක් මතට ගෙන ඒමට සමත් වී ඇත.

කෙසේ වෙතත් ඔවුන් එම අවදානම් ස්ථානයෙන් ඉක්මනින්ම ඉවත් කරගැනීමට අවශ්‍ය මෙහෙයුමද සිදුවෙමින් තිබේ.

ඡායාරූප - ලංකා සී නිවුස් හා දිනමිණ වෙතිනි