ඒ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී
ඉන්දීය අගමැතිගේ අභාවය සම්බන්දයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කරයි
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය සම්බන්ධයන් සිය ශෝකය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඇති ශෝක ප්‍රකාශ සඳහන් කිරිමේ පොතේ සිය ශෝකය ඔහුගේ පවුලටත් ඉන්දීය රජයට සහ ජනතාවටත් පළ කර සිටියේය
 
            