උණුසුම් පුවත්කාලීනපරිසරයසංස්කෘතික

මහ සඟ සමුළුව

රටේ ඇති වී තිබෙන ආගමික හා සංස්කෘතිය සෝදා පාළුවට මෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවලින් සිදුකරන ඇනුම් බැණුම්වලට විරෝධය පා මෙසේ මුළු දුන් වගයි

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේ දී අද (20) හවහ මූළු දුන් 'මහා සඟ සමුළුව' හෙළදිව කැමරාකරුවකුට හසුවූ අවස්ථා කිහිපයකි මේ.