බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.ඒ නානුඔය සහ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතරදීයි.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි .
මහනුවර යන්න ගිය දුම්රිය පීලිපනී
