ආර්ථිකඋණුසුම් පුවත් මහවැලි පුනරුද සතිය 2025-01-300 මහවැලි, මහවැලි, මහාවැලි!!! මහවැලි ශිෂ්‍යත්ව පදනම යටතේ ශිෂ්‍යයින් 11 දෙනකු සදහා ශිෂ්‍යත්ව ප්රදානය,ක්‍රීඩා සමාජ 26 ක් සදහා ක්‍රීඩා උපකරණ බෙදාදීම හා RPL ක්‍රමය යටතේ මහවැලි කලාපයේ වෘත්තිකයන් වෘත්තීමය සහතිකපත්ලාභීන් බවට පත්කිරීමේ වැඩසටහන පසුගියදා ගල්නැව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවති අවස්ථාවේ අවස්ථා කිහිපයකි මේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි Next Article හනීෆ් යූසුෆ් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්