
යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණය
මහවැලි පුනරුද සතියට සමගාමීව ව්‍යාපාර සංවර්ධන අංශයේ වැඩසටහනක් ලෙස නොච්චියාගම කොට්ඨාසයේ 50% දායකත්වය යටතේ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණය කොට්ඨා කළමනාකාර කාර්යාලයේ දී පවත්වන ලදී.