ආර්ථිකඋණුසුම් පුවත් මහවැලි පුනරුද සතියෙන්…. 2025-02-070 ගඟේයායේ මාර්ග සංවර්ධනයට හසලක ගම්මාන තුළ වූ ප්රවේශ මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන්ද පුනරුද සතියේ දී ආරම්භ කෙරිණි. මේ යටතේ හසලක ගඟේ යාය 924 වසමේ මාර්ගය කිලෝමීටර් තුනහමාරක් පමණ සංවර්ධනය කිරීමද අද දින ආරම්භ කෙරුණු අයුරු යි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහවැලි පුනරුද සතියේ සංවර්ධන වැඩ Next Article ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටිමු