පැමිණිල්ල ප්රජා උපදේශක කමිටු පත්කිරීම ගැන
පළාත් පාලන බල ප්රදේශ සඳහා ප්රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
නීතිඥ සුනිල් වටගල
හිටපු පා. ම. ලක්ෂ්මන් නිපුණආච්චි
හිටපු නාගරික මන්ත්රී අසිත නිරෙෝෂණ යන මහත්වරු මේ පැමිණිල්ල අද (13) භාර දෙන ලද්දාහ.