කාලීනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

මුද්‍රිත මාධ්‍ය අත්පොත හෙට (30) ඔබ අතට

මහැදුරු ජේ. බී. දිසානායකයන් ගේ ප්‍රධානත්වයෙනි

පුවත් පත් කලාවට ඇල්මක් ආදරයක් දක්වන, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ රැචියක් ඇති වත්මන් පරපුරේ යෞවන යෞවනයින් ළඟ තබා ගත යුතු ම පොතක් හෙට (30) ඔබ අත පත් කරන්නට සංස්කාතික දෙපාර්තමේන්තුව ගුවන්විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය රාජ්‍ය උපදේශක සභාවේ ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ද හවුල්කාරීත්වයෙන් ජනගත කෙරේ.