උණුසුම් පුවත්කාලීනපරිසරය

මුහුදුකරේ වැසියන් විමසිලිමත් වන්න

ඉන්දූනිසියාවේ සුමාත්‍රා හි භූකම්පනයක්

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කරන ලද නිවේදනයකින් සඳහන් කරන්නේ ඉන්දූනිසියාවේ සුමාත්‍රා හි ප්‍රබල භූකම්පනයක් ඇති වී ඇති නිසා මුහුදු කරේ වාසීන් විමසිලිමත්ව සිටින ලෙස යි.