උණුසුම් පුවත්

මෛත්‍රීපාල ඉල්ලා අස්වෙයි

නව සභාපති අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ විධායක සභා රැස්වීමක් අද (12) පෙරවරුවේ කෝට්ටේ උත්සව ශාලාවක දී පැවැත් විණි. 

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බව ආරංචි මාර්ග දක්වයි.

නව සභාපති ලෙස අධිකරණ ඇමති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්කර ගෙන ඇත.