උණුසුම් පුවත්පරිසරයසාහිත්‍යය හා කලාව

රජ්ගම ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල හෙට (29)

ශ්‍රීමත් අර්නස්ට් විද්‍යාලයේ දී පෙරවරු 9. 00 සිට

 

රාජ්‍ය සම්මානලාභී 

පූජ්‍යපාද බටවන්ගල රාහුල හිමිපාණන් වහන්සේ ප්‍රධාන දෙසුම පවත්වන වග යි

රජ්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයීය සංස්කෘතික මණ්ඩලයේ සංවිධායකත්වයෙනි.

නැණ පහන් දල්වන්නට රාහුල හිමි දෙසුම හේතුවේවා! වාසනාවේවා!!