උණුසුම් පුවත්දේශපාලන

රත්න ගමගේ මෙහි සිටින්නේ නම්……

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14

දැන ගත්දා පටන් පොදුජන මෙහෙවර උදෙසා ම කැපවූ හේ

අගනා යෞවනයකු බව නම්

නොකියා ම බැරි වග මෙසේ

ලියා තබන වගයි!