උණුසුම් පුවත්දේශපාලන

රනිල් සඳුඳා (28) අල්ලස් කොමිසම හමුවේ

චාමර සම්පත් ගැන කරන ලද ප්‍රකාශයක් නිසා ඔහු අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත්තේ ය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.

, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධෙයන් විමසීමට ෙකාමිසම කළ කැඳවීමක් අනුව යි.