උණුසුම් පුවත්කාලීනසාහිත්යය හා කලාව රාජවල්ලිය 2025-09-230 හෙළදිව පොත් රාක්කය සේපාලී මායාදුන්නේ කුරුණෑගල යුගය අළලා ලියූ නවතම නවකතාව රාජවල්ලිය ස්වාන් පොතක් ලෙස දැන් නිකුත් වී තිබේ. ඉන්දුනීසියාව, මැලේසියාව හා ඉන්දියාවෙන් ගොඩ බැසි විවිධ ජන කොටස් නිසා මෙරට ජන ජීවිතයේ සිදුවූ වෙනස්කම් පිළිබඳ ලියැවුණු රමණීය නවකතාවක් වන රාජවල්ලිය කුරුණෑගල යුගය ගැන මෙතෙක් ලියැවුණු එකම ඓතිහාසික නවකතාව ද වේ. අන්තර් සංස්කෘතික මිශ්රවීම් පිළිබඳ අපූර්ව ඉතිහාසයක් මේ ඔස්සේ විවරණය වන අතර, සමහර පාරම්පරික ප්රභූ පැලැන්ති වෙත කුලු ගෙඩි පහරක් ද ඈ මේ ඔස්සේ එල්ල කරයි. රාජවල්ලිය SWAN BOOKS ප්රකාශනයකි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපතිගේ වත්කම් ප්රකාශයෙන් සැඟවූ තොරතුරු මෙන්න Next Article ආගමන විගමන පාලක ජෙනරාල් හවුරුදු දෙකකට දඟගෙට