නීතියට වැඩ කරන්න හැබැයි බෞද්ධ අපේ සම්ප්රදායක් තියෙනවා
‘‘ඔබතුමියගේ අමාත්‍යාංශයේ නීතිරීතිවලට වැඩ කරන එක ඇත්ත. එහෙත් බෞද්ධ අපේ සම්ප්රදායක් තියෙනවා වැඩ කරන කොට ඒවා ගැනත් හිතලා වැඩ කරන්න.’’ උන්වහන්සේ අගමැතිනියට පවසා ඇත්තාහ. ඇය රුවන්මැලි මහා විහාරයේ දී, උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ එසේ දෙසා වදාළා ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර දැරූ සිටි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉවත් කර ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කළේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිණි.
උන්වහන්සේ සතියකින් ඉල්ලා අස් වූහ. ඒ සංඝ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම උදෙසා යි.