උණුසුම් පුවත්සංස්කෘතික රූපවාහිනියේ නව සභාපති සෙනේෂ් 2024-09-250 ඇමති විජිත හේරත් නව සභාපතිවරයා පත් කිරීමට අදාළ ලිපිය පිරිනමද්දී ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා සේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත්වීම ලැබ ඇත. ආචාර්ය සෙනේෂ් ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් සිය පත්විමේ ලිපිය ලබා ගත් අවස්ථාවයි මේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහ මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වැනි දා Next Article විජිත ජනමාධ්‍යයේ වැඩ අරඹමින්