උණුසුම් පුවත්දේශපාලන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ මැයි රැළිය අතුරුගිරියේ දී 2025-04-300 දිනේෂ් ගේ ප්‍රධානත්වයෙන් ලෝක කම්කරු දින සමරුව හෙට (01) යි. ඒ නිමිත්තෙන් ලංකා කම්කරු මධ්‍ය මණ්ඩලය විසින් පවත්වනු ලන මැයි රැළිය මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රදානත්වයෙන් අගුරුගිරියේ ජනෝදාන ශාලාවේ දී සවස 2. 30 ට ඇරඹේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පාස්කු ප්‍රහාරකයන් සහ ලංකාවේ බුද්ධි අංශ අතර ගණුදෙනු ගැන FBI කියන්නේ කුමක්ද? Next Article අගමැතිනියගේ මැයි දින පණිවුඩය