උණුසුම් පුවත්දේශපාලන

ලක්ෂ්මන් විජේමාන්නත් සජිත් ගෙ දෑත ශක්තිමත් කරන්න ඇවිත්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු කළුතර දිස්ත්‍රික් නායකයා ඔහු

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.