උණුසුම් පුවත්

ලෝක කම්කරු දින සැමරුම්

ජාතික ජන බලවේගය සිව් දෙස මැයි රැළි 4 ක්

රට හදන විසඳුමට
ජන බලය එක පෙළට
මාලිමාවේ මැයි රැළි
යාපනය...
උදේ 10 ට
නන්දයි සෙල්වා රඟහලේදී
කොළඹ......
පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ.
රැලිය - සවස 3.30 ට
CWW කන්නන්ගර මාවතේ දී...
මාතර......
පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වේ.
රැලිය සවස 3.30 ට
මාතර වෙරළ උද්‍යානයේ දී...
අනුරාධපුරය......
පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වේ.
රැලිය සවස 3.30 ට
මහජන ක්‍රීඩාංගණයේ දී...
ලෝක කම්කරු දිනය අභිමානයෙන් සමරමු...!
ජාතික ජනබලවේගය