ආර්ථිකඋණුසුම් පුවත්විදෙස්

ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි

මහ සමුළුව අතරතුර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමු විය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති  ටෝනි බ්ලෙයාර් මහතා හමුවූ අයුරුලෝක රාජ්‍ය සමුළුව අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන  අල්මාර් ලැටූර් (Almar Latour) මහතා හමු වීම.පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා හමු වූ අවස්ථාව.