උණුසුම් පුවත්

වැඩ්ඩන් තුන් දෙනෙක් සජිත්ගෙන් ඉවත් වේ?

තුන් දෙනා ම එකට පිණුම් ගහන්න සැරසිලා !?

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්ව සමගි ජන බලවේගය නිර්මාණය කරන්නට උර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙක් ඉවත්වීඹට යන කතාවක් දේශපාලන අංශවල කතා බහට ලක්ව පවතී.

මොවුන් තිදෙනා ම සජිත් ගේ ආර්ථික වැඩ පිළිවෙළ නිර්මාණයට මුල්වූවන් බව ද ආරංචි මාර්ග දක්වයි. 

මොවුන් තිදෙනාගෙන් එක් අයකුට සමගි ජන බලවේගයේ පිරිස් විසින් ඊයේ දැඩිව විරෝධය ප්‍රකාශ කර ඇත.