“අස්වැසුම” වැඩසටානට එක්වීමට විල්ගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්වීමට යන අතරතුර පල්ලෙගම මධ්‍ය මා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ සිටි සිසු සිසුවියන් දුටු ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් සුහද කතා බහක නිරත වී ඔවුන්ගේ අධ්‍ය පන කටයුතු පිළිබඳ විමස බැලී ය.
එහි සිටි ගුරුවර ගුරුවරියන් සමඟ කතා බහකට එක් වූ ජනාධිපතිවරයා දරුවන් ගේ අධ්‍යපන කටයුතු මෙන්ම පාසලේ අඩුපාඩු පිළිබඳත් විමස බැලුවේ ය.
එහිදී ඉදිරිපත් කෙකෙණු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව සොය බලන බවට සිසුදරුවන්ට පොරොන්දු වූ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පිරිනැමී ය.