ආර්ථිකඋණුසුම් පුවත්

වී මිලදී ගැනීම සම්බන්ධ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හෙට (5) උදේ 11 ට කෘෂිකර්ම අමාත්‍යංශයේදී

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් හා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ගේ සහභාගීත්වයෙන්  වී මිලදී ගැනීම සම්බන්ධ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (5) උදේ 11 ට කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වේ.