ශිෂ්‍ය ක්රියාකාරිකයකි ඔහු
වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා ගේ මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයටපත්කර ඇත
කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති ජනපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න මහා විද්‍යාලයෙන් හා කොළඹ රාජකිය විදුහලෙන් අධ්‍යාපන ලබා ඇත්තෙකි.
ශිෂ්‍ය සමයේ හේ ශිෂ්‍ය ක්රියාකාරිකයෙකි. රෝහල් කීපයක හේ වෛද්‍ය වෘත්තියේ නියැළී ඇත.