උණුසුම් පුවත්දේශපාලනසෞඛ්‍යය

වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක

පොලිස් කණ්ඩායම් ගණනාවක් අපරාධකරු හොයා මෙහෙයුම්වල

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක කාමාතුරයකු විසින් නින්දනීය ලෙස දූෂණය කිරීමට  විරෝධය පාමින් සියලු රෝහල් හි වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් මේ වැඩ ැරීමට හේතුවයි.

 විපතට පත් වෛද්‍යවරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇගේ නිල නිවාසයේ දී ම අපරාධකරු විසින් දූෂණය කර ඇති බව  පොලිසිය කිය යි.

අද දවසේ මේ වර්ජනය ක්‍රියාත්මක වේ. හදිසි අනතුරු සේවා, ළමා, වකුගඩු, පිළිකා රෝහල්වල යථා පරිදි ක්‍රියාත්මක කරන්නට වෛද්‍ය සංගමය පියවර ගෙන ඇත.

ඔහු සොයා මේ වන විට විමර්ශන කණ්ඩායම් ගණනාවක් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණවල නිරත වේ.