උණුසුම් පුවත්කාලීනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

ශිල්පාඤ්ජලී

නර්තන දිවියේ අබිසස් ලබනා නක්ෂත්‍ර මංගල්‍යය ගාල්ල කොටුව සුධර්මාලය අබියස පරිශ්‍රයේ දී

යොවුන් නර්තන ශිල්පී ශිල්පිණියන් 50 ක ගේ කලඑළි මංගල්‍යය දෙසැම්බර් 28 වැනිදා ගාල්ල කොටුවේ සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේ දී පෙරවරු 8. 30 ඇරඹෙන වග යි.