උණුසුම් පුවත්

ශිෂ්‍යත්වයට වාඩි වු දරුවන්ට යුක්තිය ඉටු කෙරේ

ගැටලුවට විසඳුම්

ඉකුත් සැප්තැම්බර් 15 වැනි දා පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයේ අක්‍රමිකතාව නිසා අසිරුවට මෙන් ම අසහනයට පත්ව හුන් දරු දැරියන්ට මෙන් ම ඔවුන් ගේ මාපියන්ට ද ගුරුවර ගුරුවරියනට ද යුක්තිය ඉටු කරන්නට අගමැතිනිය මෙන් ම අධ්‍යාපන ඇමතිවරය ද වන හරිනි අමරසූරිය මහත්මිය  අදාළ නිලධාරීන්ට දෙන ලද උපදේශය නිසා මහත් සහනයක් ඒසිසු සිසුවියනට  ලැබී ඇත.