ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වූ වග යි
බිමල් රත්නායක, අනුර කරුණාතිලක හා සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන් ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දී පත්වීම් ලබා ගත් අයුරු හා
මෙහොමඩ් මුනීර්, හංසක විජේමුණි, අනිල් ජයන්ත ෆ්‍රනාන්දු, අරවින්ද සෙනරත් විතාරන, එම්. අයි. එම් අර්කම්, කෞෂල්‍යා ආරියරත්න, දුමින්ද සමන්කුමාර, ටී. බී. සරත්, එරංග ගුණසේකර යන නියෝජ්‍ය ඇමතිවරුන් දහ දෙනා ඒ ඒ නියෝජ්‍ය ඇමති ධූරවලට අදාළ පත්වීම් ලිපි ලබාගත් අවස්ථාව