උණුසුම් පුවත්දේශපාලන

සමගි ජන සන්ධානය ස්ථාපිත වූයේ මෙහෙමයි

සමගි සන්ධානය පෙළ ගැසුණු අයුරු කැමරා ඇසින්

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය විසින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා තරගයට පිවිසෙන මේ අවස්ථාවේ ඔහු ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එක් වූ ‌ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා නේක විධ සංවිධාන අද (08) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙළ ගැසුණු ආකරය යි මේ.