උණුසුම් පුවත්දේශපාලන සමස්ත ඡන්ද ප්රතිඵල – පළාත් පාලන මැතිවරණය 2025 මැයි 6 2025-05-070 ජාතික ජන බලවේගයේ හා විපක්ෂයේ ඡන්ද ප්රතිශතය.....??? 2025 පළාත් පාලන මැතිවරණයෙන් ආයතන අති බහුතරයක බලය තහවුරු කරගන්නා ලද්දේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් කණ්ඩායම් විසිනි. විපක්ෂයේ සමගි ජන බලවේගයට ද පළාත් පාලන ආයතන කිහිපයක බලය දිනා ගැනීමට හැකි විය. මහ නගර සභා, නගර සභා හා ප්රාදේශීය සභා රැසක වැඩි බලය තනි පක්ෂයක් හැටියට රාජ්ය පාලක පක්ෂය වන මාලිමාවට දිනාගත හැකි වුව ද ඒවායේ පාලනය පාලක පක්ෂයට නොහැකි වන ස්වභාවයක් පෙන්නුම් කරයි. ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද පොදු මහ ජනතාව විසික් අති මහත් පණිවිඩයක් කියා ඇතැ යි දේශපාලන නිරීක්ෂක මතය යි. ජාතික ජන බලවේගය NPP: මුළු ඡන්ද 4,503,930 | 43.26% | 3,927 ☎ සමගි ජන බලවේගය SJB: මුළු ඡන්ද 2,258,480 | 21.69% | 1,767 🌷 ශ්රී ලංකා පොදුජන පෙරමුණ SLPP: මුළු ඡන්ද 954,517 | 9.17% | 742 🐘 එක්සත් ජාතික පක්ෂය UNP: මුළු ඡන්ද 488,406 | 4.69% | 381 🏠 තමිල් අරසු කච්චෙචෙයි ITAK: මුළු ඡන්ද 307,657 | 2.96% | 377 🪑 පොදුජන එක්සත් පෙරමුණ PA: මුළු ඡන්ද 387,098 | 3.72% | 300 🏅 සර්වජන බලය SB: මුළු ඡන්ද 294,681 | 2.83% | 226 🌳 ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය SLMC: මුළු ඡන්ද139,858 | 1.34% | 116 Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article හම්බන්තොට මහ නගර සභාව Next Article ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් ගමනකට නායකත්වය දෙනවා