උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

ප්‍රේමදාස මානවඩු රචිත”සරද සඳ” කාව්‍ය සංග්‍රහය එළි දකී

කතුවරයා ගේ දෙවැනි කවි පබැඳුම් සංග්‍රහය මෙය යි

කලාභූෂණ සම්මාන ලාභී  ප්‍රේමදාස මානවඩු  මහතා  විසින් රචිත  සරද සඳ නැමති කාව්‍ය සංග්‍රහය  පසුගියදා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා  ශ්‍රවණාගාරයේ දී  එළි දැක්විණි .

      ඒ මහතා ගේ පුර හඳ නම්  වූ පළමු කාව්‍ය සංග්‍රහය  2015 වර්ෂයේ දී  මුද්‍රණයෙන් නිකුත්  විය.

-  ලාල් ගොඩගේ  -