මහිංසා නෙත්මි යට හෙළදිව උණුසුම් සුබ පැතුම් හෙළදිව වෙතිනුත්!!!
ඇය විසින් සිතුවම් කොට ඇති ලොව ප්‍රකට මොනාලිසා චිත්රයේ ආකෘතිය ද ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ පැසසුමට ලක් වී තිබේ. එසේම පසුගිය වෙසක් උත්සවය වෙනුවෙන් විද්‍යාලය වෙනුවෙන් 'මහා මායා දුටු සිහිනය' විදහා දැක්වෙන වෙසක් සුභ පැතුම් පතක් ද ඇය විසින් නිර්මාණය කළා ය.
ප්‍රාථමික පන්ති වල සිට විවිධ චිත්‍ර තරඟ සඳහා ඉදිරිපත් වීමෙන් ජයග්‍රහණය රැසක් ලබා ඇති ඇය උසස් පෙගෝනාපීනුවල ගා/ සාරාලංකාර මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.කේ.මහිංසා නෙත්මි ශිෂ්‍යාව චිත්‍ර ඇඳීමේ විවිධ හපන්කම් දක්වන දැරියෙකි.
පුංචි ම පුංචි සංදියේ පටන් සිතුවම් නිර්මාණය ට පෙළඹී ඇති ඇය පැන්සලෙන් මෙන්ම විවිධ වර්ණ උපයෝගී කොටගෙන චිත්‍ර ඇඳීමෙහි දක්ෂතා දක්වන්නී ය.
ළ විභාගය අවසන් වීමෙන් පසුව තම නිර්මාණ එක් කොට චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද බලාපොරොත්තුවෙන් සිටී.
- ලාල් ගොඩගේ -